1
00:00:01,000 --> 00:00:05,000
<font color=darkgray><font size=19><font face="Tempus Sans ITC">Ushan Gunasekara<font color=pink><font size=16> (dj uSHAn)</font>
<font color=skyblue><font size=14>බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් නොමිලයේ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න.</font>
                                                                         <font color=white><font size=16>02

2
00:00:05,035 --> 00:00:08,000
<font color=orange><font size=14>Assassin's Creed: Lineage
දෙවන දිගහැරුම

3
00:00:08,035 --> 00:00:13,000
වැනීසිය

4
00:00:15,000 --> 00:00:21,074
-= www.OpenSubtitles.org =-

5
00:00:23,000 --> 00:00:29,074
OpenSubtitles.org require your login in mx player
for uploading subtitles, please login now

6
00:00:31,000 --> 00:00:37,074
-= www.OpenSubtitles.org =-

7
00:00:39,000 --> 00:00:45,074
-= www.OpenSubtitles.org =-

8
00:01:21,000 --> 00:01:22,965
ඔබ අපට අතීතයේදි ඉතාමත් හොඳින් සේවය කරා.

9
00:01:23,000 --> 00:01:25,439
ඒ නිසා තමා මේ ලිපිය යවන්න ඔබට භාර දෙන්නේ

10
00:01:25,440 --> 00:01:26,590
අපේ ස්වාමියාට.

11
00:01:26,625 --> 00:01:28,965
නියමයි.
ඒක නම් නියමයි.

12
00:01:29,000 --> 00:01:32,000
අවුරුදු ගානකට පස්සේ,
අපේ කාලය ඇවිල්ලා, සහෝදරය.

13
00:01:32,035 --> 00:01:33,965
ඔව්.

14
00:01:34,000 --> 00:01:35,870
ඔබ මේ ලිපිය ඔබගේ පන මෙන් සුරකින්න ඕනේ

15
00:01:35,891 --> 00:01:37,891
මේක භාර දෙනකන්,
ඔබට වැටහුනානේ?

16
00:01:44,000 --> 00:01:45,965
Sant Anzono විශ්ව විද්‍යාලය වෙත යන්.

17
00:01:46,000 --> 00:01:49,000
ඊලඟට වෙළඳපොලට යන්න
එතන පිලිමය ලඟ.

18
00:01:49,035 --> 00:01:51,000
මිනිහෙක් ඔබ එනතුරු බලා හිඳීවි.

19
00:01:51,035 --> 00:01:52,000
අපිව පරාජය කරවන්න එපා.

20
00:03:20,000 --> 00:03:21,000
මොකක්ද උබේ ස්වාමියාගේ යටිකූට්ටු වැඩේ?

21
00:03:22,000 --> 00:03:23,000
කතා කරපන්.

22
00:03:24,000 --> 00:03:27,000
දෙයියන්ගේ නාමෙන්,
මම උබේ දිව කපනවා.

23
00:03:28,000 --> 00:03:32,000
මගේ ජීවිතය උබට ගන්න පුලුවන්.
ඒ වුනත් මගේ රහස් මාත් එක්කම මිය යාවි.

24
00:03:33,000 --> 00:03:34,000
අපායෙදි හම්බෙමු.

25
00:03:40,001 --> 00:03:41,001
මෝඩයා.

26
00:03:49,000 --> 00:03:51,000
ෆ්ලොරෙන්ස්

27
00:03:54,000 --> 00:03:57,000
Giovanni, ඔබ වැනීසියෙන්
මොනවාහරි සොයා ගත්තද?

28
00:03:59,000 --> 00:04:00,000
මම මේ ලියුම හොයා හොගත්තද.

29
00:04:02,000 --> 00:04:04,000
පොඩ්ඩක් බලන්න, උතුමාණනි.

30
00:04:05,000 --> 00:04:06,000
මේ සලකුන Barbarigos ලගේ.

31
00:04:09,000 --> 00:04:11,000
මම ඔවුන්ව කවදාවත් විශ්වාස කරන්නෑ.

32
00:04:23,000 --> 00:04:24,000
Confidantiere.

33
00:04:29,000 --> 00:04:30,000
මෙය රහස් ලිපියක්.

34
00:04:34,000 --> 00:04:36,000
මේ රහස හොයා ගන්න පැය ගානක් ගතවේවි.

35
00:04:40,000 --> 00:04:42,000
මම ඔබව දැනුවත් කරන්නම් කරලා අවසන් වුනාම,
Giovanni.

36
00:04:42,035 --> 00:04:43,000
විවේක ගන්න.

37
00:04:49,000 --> 00:04:50,000
Maffei පියතුමන.

38
00:05:15,000 --> 00:05:17,000
ඔබ කේතය බින්දා.
ඒක හොඳයි.

39
00:05:20,000 --> 00:05:23,000
මම දැනන් හිටියා ඔබ මාව කලකිරවන්නේ නෑ කියලා,
Maffei පියතුමන.

40
00:05:32,000 --> 00:05:33,000
ගිහින් Giovanniව කැඳවාගෙන ඉන්.

41
00:05:34,000 --> 00:05:35,000
ඔහුට පවසන්න එයාට පොඩි ගමනක් යාමට
සිදුවේවි කියල.

42
00:05:37,000 --> 00:05:39,000
මම Lorenzo එනතෙක් බලාඉන්නම්.
පියතුමනි...

43
00:05:41,000 --> 00:05:44,000
සිහිතබාගන්න, මේ සියලු දේ රහසිගතව
තබා ගත යුතුය.

44
00:05:46,000 --> 00:05:47,000
රහස පටන් ගන්නේ වගේම.

45
00:05:49,000 --> 00:05:50,000
නිමා වෙන්නෙත් මෙතනමයි.

46
00:05:50,900 --> 00:05:55,900
කිසිවෙකුත් දැනගතයුතු නෑ
මෙහි අන්තර්ගතය කුමක්ද කියා.

47
00:05:55,935 --> 00:05:57,900
Capisci?

48
00:05:59,900 --> 00:06:03,900
හොඳයි, ඔබට දැන් යා හැකි.

49
00:06:18,900 --> 00:06:21,770
අප අසලට ඉක්මනින්ම එන්න.

50
00:06:23,440 --> 00:06:24,670
මම පොරොන්දු වෙනවා.

51
00:06:33,400 --> 00:06:35,000
පුතා බලාගෙන ඉන්නේ.

52
00:06:35,900 --> 00:06:37,000
මම දන්නවා.

53
00:06:39,320 --> 00:06:40,900
මම ඔහුට කතා කල යුතුයි.

54
00:06:42,510 --> 00:06:43,900
මම කරන්නම්.

55
00:06:52,900 --> 00:06:58,110
කියන්න, තාත්තා, ඇයි සාමාන්‍ය බැංකු කරුවෙකුට
නිතරම රාත්‍රියේදි එහෙ මෙහෙ යන්න වෙන්නේ?

56
00:07:00,000 --> 00:07:02,900
- ගනුදෙනු වැඩ තමා, පුතා.
- මට ඔයත් එක්ක එන්න දෙන්න.

57
00:07:04,900 --> 00:07:05,607
බෑ.

58
00:07:07,000 --> 00:07:07,827
ඇයි බැරි?

59
00:07:07,828 --> 00:07:09,502
ඔයා මල්ලිව බලා ගන්න ඕනේ.

60
00:07:09,505 --> 00:07:11,900
සහ පවුලත් රැකබලගන්න ඕනේ මම නැති වෙලාවලට.

61
00:07:11,935 --> 00:07:13,865
මට ඔයාට උදව් කරන්න ඕනේ, තාත්තේ.

62
00:07:13,900 --> 00:07:17,190
ඔයා මට උදව් කරනවා ඔයා දන්නවටත් වඩා,
Exio.

63
00:07:18,262 --> 00:07:19,262
දන්න තරමටත් වඩා.

64
00:07:39,900 --> 00:07:41,900
අපි ලිපියේ මුද්‍රාව කඩපු නිසා

65
00:07:42,700 --> 00:07:44,100
අපිට ඒකෙම පිටපතක් හදන්න වුනා.

66
00:07:44,900 --> 00:07:47,150
Edmundi පියතුමා කියන්න යන්න.

67
00:07:47,900 --> 00:07:51,210
- ඇයි?
- අපිට ඒක තේරුම් ගන්න බැරි වුනා.

68
00:07:53,900 --> 00:07:56,900
මේ ලිපියේ තියෙන රහස හෙලි කරගන්න
තියෙන එකම ක්‍රම...

69
00:07:56,935 --> 00:08:00,417
සහ කවුද Sforza ඝාතනයේ මහමොලකරු කියලා...

70
00:08:00,452 --> 00:08:03,900
සොයා ගන්න මෙය යැවිය යුතු තැනටම යැවීමයි.

71
00:08:03,935 --> 00:08:05,000
උතුමාණෙනි...

72
00:08:05,900 --> 00:08:09,900
මම හරියටම දන්නවා Barbargos මේ ලිපිය රෝමයේ
කෙහෙටද යවන්නේ කියලා.

73
00:08:10,900 --> 00:08:11,900
මට යන්න පුලුවන්.

74
00:08:14,900 --> 00:08:17,310
Maffei පියතුමනි, එය සූදානම්ද?

75
00:08:26,900 --> 00:08:29,865
Rome කියන්නේ භයානක තගරයක්,
දයාබර Giovanni.

76
00:08:29,900 --> 00:08:32,890
ඔබට හොඳටම විශ්වාසද මේ මෙහෙයුම
කාගෙවත් උපකාර නොමැතිව කල හැකි බවට?

77
00:08:33,900 --> 00:08:35,955
ඔව්. Florence වල ආරක්ෂාව වෙනුවෙන.

78
00:08:35,990 --> 00:08:38,010
සහ Mediciගේ නාමයෙන.

79
00:08:40,900 --> 00:08:42,370
එසේම වේවා.

80
00:08:46,900 --> 00:08:51,900
යන්න ගිහින් සොයා ගන්න මේ සර්පයින්
සැඟවී සිටින තැන්.

81
00:08:51,935 --> 00:08:53,020
කාටවත් අනුකම්පාවක් පෙන්වන්න එපා.

82
00:09:03,900 --> 00:09:05,900
සත්‍යයයේ පියතුමා අප සමඟ සිටිත්වා.

83
00:09:16,001 --> 00:09:19,001
<font color=darkgray><font size=19><font face="Tempus Sans ITC">Ushan Gunasekara<font color=pink><font size=16> (dj uSHAn)</font>
         <font color=skyblue><font size=14>බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් නොමිලයේ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න.</font>

84
00:09:20,305 --> 00:09:26,908
-= www.OpenSubtitles.org =-

85
00:09:27,305 --> 00:09:33,744
-= www.OpenSubtitles.org =-

86
00:09:34,305 --> 00:09:40,400
-= www.OpenSubtitles.org =-

87
00:09:41,305 --> 00:09:47,462
-= www.OpenSubtitles.org =-
